පෙරටු කාර්යාල නිලධාරි

තාක්ෂණ නිලධාරි/ විෂය භාර නිලධාරි

වීථි රේඛා , ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම /නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
2. ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්.
3. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ සහතික කළ පිටපතක්.
4. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

ගතවන අවම කාලය

වීථි රේඛා නියම කර නැති විට, විනාඩි 15
ඇති විට, දින 5

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව - රු : 2000.00.
2. පෙරසැරි ගාස්තුව - රු : 3000.00, රු : 6000.00

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 07 - වෙ_ෙළඳ බලපත්_ර නිකුත් කිරීම (1).pdf