පෙරටු කාර්යාල නිලධාරි

විෂය භාර නිලධාරි

ආදායම් පරීක්ෂක

දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1.නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය (පිටපත් 2 කින් යුක්ත ව).
2. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඔප්පුවේ පිටපත් 2 ක්.
3. ඉඩමේ දළ රූප සටහනක්.
4. පත්තිරු.
5. වරිපනම් ලදුපත.

ගතවන අවම කාලය

දින 5

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව
වාණිජ - රු: 2000.00.
නිවාස - රු: 1000.00.
2. පෙරසැරි ගාස්තුව - රු : 500.00.

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 17 - දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම (1).pdf