1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
2. අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත.
3. නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපත.
4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ දෙපැත්තේ සහතික කළ පිටපතක්.
5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.