විනෝද බද්ද අය කර ගැනීමේ කාර්යය සඳහා -
i. අලෙවි කිරීම සඳහා සූදානම් කළ මුද්‍රිත ප්‍රවේශ පත්‍ර.
ii. අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල විද්‍යුත් මුද්‍රාව තැබීම සඳහා පරිගණක මුර පදය.
2. විනෝද බද්දෙන් නිදහස් කිරීමකට අදාළ වන විට, ඉහත 1 හි පරිදි ක්‍රියා කරමින් -
i. අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල වටිනාකම අනුව, පළමුව විනෝද බද්දට සමාන මුදල සභාවේ තැන්පත් කළ යුතු ය.
ii. විනෝද බද්ද තැන්පත් කරන අවස්ථාවේ දී ම,විනෝද කාර්යයේ ආදායම් හා වියදම් ඇස්තමේන්තුව.
iii. විනෝද කාර්යය අවසන් වී දින 30 කට පෙර විනෝද කාර්යයේ සත්‍ය ආදායම් හා වියදම් විස්තරය
16 - විනෝද බද්ද අය කර ගැනීම හා බද්දෙන් නිදහස් කිරීම (1).pdf